Surprise Me!

01 වන කොටස - දිව්‍යමය අසිපත සහ මකර අසිපත 2019 - සිංහල උපසිරැසි සමග | The Heaven Sword and Dragon Saber 2019 - With sinhala subtitles - Episode 1

2019-12-16 120 Dailymotion

01 වන කොටස - දිව්‍යමය අසිපත සහ මකර අසිපත 2019 - සිංහල උපසිරැසි සමග | The Heaven Sword and Dragon Saber 2019 - With sinhala subtitles - Episode 1

heavenly sword and the dragon slaying saber කියන්නෙ 2019 අවුරුද්දෙ චීනයේ tencent කියන නාළිකාව මගින් නිෂ්පාදනය කරපු condor Trilogy කියල චීන නවකතා මාලාවක එක් පොතක් වටා ගෙතුනු සුපිරි සීරීස් එකක්.

අතීත චීනයේ කුංග්ෆූ කියන්නෙ නැතුවම බැරි දෙයක්,ඉතින් මේ කතා මාලාවෙදි,විවිධ කණ්ඩායම් වශයෙන් බෙදෙමින් ඔවුනට ආවේනිකම සටන් ශෛලියක් නිර්මාණය කරගත් kungfu masters ලා එක් වෙලා විශේෂ අසිපතක් පසු පස එකිනෙකා ඇනකොටා ගනිමින් යන ගමනක් තියෙන්නෙ.

ඒවගේම මේ ටෙලි කතා මාලාව 8.3ක් වගේ ඉතාමත් හොඳ rate එකක් ලබාගෙන තියෙනවා.

Buy Now on CodeCanyon